රැකියා 100ක් -100 jobs From LEORA solutions –

LEORA jobs

කුඩා ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද LEORA solutions අප ආයතනය ටිකෙන් ටික පාරිභෝගික හදවත් දිනාගැනීමෙන් යන අවධියක පාරිභෝගිකයන් හට විවිධාකාරයේ solutions ලබාදීමට අපි කටයුතු කරමින් සිටී .මීට අමතරව ශ්‍රී ලංකාව වැනි රටක රැකියා විරහිත බවෙන් යුත් තරුණ පරපුර සඳහා අපට හැකි අයුරින් නව රැකියා උත්පාදනය කිරීම ද අපගේ එකදු අරමුණකි .එම නව රැකියා ව්‍යාපෘති අතරේ නව රැකියා අවස්ථා සියයක් ලබා දීමට අප කටයුතු කරමින් සිටී .මෙහිදී ප්‍රධාන ලෙස අලවි අංශය ,දත්ත එකතු කිරීමේ අංශය ,තොරතුරු තාක්ෂණ අංශය සඳහා විවිධ අයුරින් පුද්ගලයන් බඳවාගැනීමට අප ආයතනයේ කටයුතු යොදමින් සිටී ..පුද්ගලයන්ගෙන් නිකරුණේ නාස්ති කරන කාලය අප වැදගත් වැඩසටහන් සහ නව රැකියා වෙනුවෙන් යොදාගැනීමට මෙහිදී අප කටයුතු යොදමින් සිටී.

Started as a small business, leora Solutions, we are working to provide customers with a variety of solutions at a time when we are gradually winning the hearts of our customers. An objective.Among those new job projects, we are working to provide 100 new job opportunities. And we are working here to get used to new jobs.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *