LEORA solutions අප ආයතනය covid19 තත්වය හමුවේ ආයතනය තාවකාලිකව වසා සියලුම දෙනා නිවෙස් වල විය .ඒ හැමෝගෙම ආරක්ෂාව උදෙසා ය ඉන් පසුව නැවත වරක් leora solutions අප ආයතනය වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ ය සියලුම ආරක්ෂක විධිවිධාන හා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය.නව සේවාවන් රැසක් සමගින් leora solutions සමාගම නැවතත් සාර්ථකව වැඩ කටයුතු සිදු කරමින් පවතී
LEORA solutions We closed the company temporarily in the face of covid19 status and everyone was at home .Leora Solutions We resumed work under all safety precautions and health guidelines for the safety of all .Lora solutions company with many new services Work is progressing successfully again