ලක්ෂයකට ශෙයා කරන්න අපිත් එක්ක එකතු වෙන්න -Join us to share 1 lak facebook

facebook advertising with leora solutions
LEORA Solutions අප ආයතනය මගින් covid-19 කාලයේ ව්‍යාපාර පසු බැසීමට ලක් වී තිබුණු හෙයිනි  පාරිභෝගිකයන් නැවත දිරිමත් කිරීම සඳහා  "ලක්ෂයකට ශෙයා කරන්න " ෆේස්බුක් පචාරක කටයුතු  ඔක්තෝම්බර් මස 8 වැනි දින සහ 9 වැනි දින  යොදා ගෙන තිබූ අතර දින දෙක තුළදී එම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර ගැනීමට  අප හට හැකියාවක් ලැබුණි .මීට අමතරව පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට ද එම ව්‍යාපෘතිය හරහා අප හට අවස්ථාව සැලසිණි .

LEORA SOLUTIONS We used the "Share to a Lakh" Facebook campaign on October 8th and 9th to encourage customers to re-encourage their covid-19 business, and the project was successfully completed within two days. We were able to take .In addition, we had the opportunity to satisfy our customers through this project.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *